Advertisement

Pricing Strategy: How to get the price you want?

Pricing Strategy: How to get the price you want? The pricing strategy is quite an important aspect of your design or creative business when it comes to price your design services. So It's important to understand the client first and then price them after measuring the value that you can create. therefore today I'm going to provide you 3 simple strategies to utilize when you're pricing your designs. Please do let me know if you have any questions.

ඔබේ නිර්මාණකර​න සේවාවන්හි මිල නියම කිරීමේදී මිලකරණ උපායමාර්ගය ඔබේ නිර්මාණයේ හෝ නිර්මාණාත්මක ව්‍යාපාරයේ ඉතාමත් වැදගත් කොටසකි. එබැවින් පළමුව සේවාදායකයා තේරුම් ගැනීම වැදගත් වන අතර පසුව ඔබට සේවාදායකයා වෙනුවෙන් කළ හැකි වටිනාකම අවබෝධ කරගැනීමෙන් පසුව මිල කිරීමට උත්සුක වන්​න. නමුත් අවාසනාවකට බොහෝ නිර්මාණකරුවන්ට නිර්මානයන්හී මුදල් වටිනාකම නිසියාකාරව මි​ලකිරීමට නොහැකි නිසා සැබෑ වටිනාකම ලබා ගැනීමට නොලැ​බේ, එබැවින් අද මම ඔබේ නිර්මාණ මිල කරන විට භාවිතා කිරීමට සරල උපාය මාර්ග 3 ක් ගැන මේ වීඩියෝවෙන් කථා කරනුනම්. ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් කරුණාකර මට දැනුම්දෙන්න.



✍️
ඔබගේ නිර්මාණ වෘත්තිය සමග ඉදිරියට යාමට, නිර්මාණ හැකියාවන් වර්ධනය කරගැනීමට සහ මුදල් ඉපැයීමේ ක්‍රමයන් පිලිබදව වන මාසතු ඇති සියළුම දැනුම බෙදාහදාගන්න මම බලපොරෝතුවෙන් ඉන්නවා.

🖥
මෙම නාලිකාව මගින් ලංකාවේ ඉන්න දක්ෂ හා වටිනා නිර්මාපකයන් සදහා නිර්මාණකරණය (Design) පිලිබදව සරලව, පැහැදිලිව කරුණු ලබාදෙනවා. එමගින් නිර්මාණකරනයේ ඇති ගුණාත්මක භාවය වැඩි දියුණකර ගැනීම සහ අන්තර්ජාතිය වෙළෙදපොලවල් වල ඇති නිර්මාණ වැඩ ලබාගැනීමට පහසුකරවීම සිදුකරනවා.
.
.
.
.
.
👏
එකතුවන්න මගේ සමාජ ජාලා සමග තොරතුරැ දැනගැනීමට හුවමාරැ කරගැනීමට. එය මේ යහපත් අරමුණ හා පණිවිඩය සමාජගත කරන්න පිටුවහලක් වේ යැයි මම එක සිතින් සිතමි.

🍮
Youtube:

---
Facebook:

---
Instagram:

---
Twitter:


🤙
ජීවිතය දිගයි.. නමුත් එය ‌සාර්ථක කරගැනීමට ඇති කාලය ඉතාමත් අඩුයි. ඒනිසා, නිර්මාණ ජීවිතය සමග එකතුවීමට හෝ එකතු වී ඇති මගේම ආදර නංගිලා මල්ලිලාට එයාලාගේ ජීවිතය සාර්ථක කරගැනීමට සහ එයාලගේ ඇති වටිනාකම පැහැදිලිකරලා දෙන්න ඇති අවශ්‍යතාවය මට පැහැදිලිව තේරෙන්නේ මමත් ඔබ වැනි තැනක සිට තනියම දේවල් හොයාගෙන මේ සාර්ථකත්වය ලබාගත්තු නිසා.

නිර්මාපකයන් ලෙස අපේ වටිනාකම ඉතාමත් ඉහලයි. ඒක වෙනුවෙන් හරියට දෙයක් කරන්න අපි හොද ගමනක් යමු. මා ඒක්ක එකතුවෙන්නග ඔබ සියළූ දෙනාටම ජය.


#BlaceSinhala #LearnDesign #GraphicDesignSinhala #DesignCourses #SinhalaBlace #SinhalaOnlineDesignCourse #DesignSinhalen #CharithDesign #Blace #TheBlace #BlaceBlog #BlaceTalk #BlaceDesign #Blacelk

blace sinhala,blace,graphic design sinhala,design sinhala,fiverr sinhala,pricing strategies,graphic design,price design in sinhala,price design,design price,design cost,price strategies,price strategy,pricing creative,blace talk,design talks,blace sinhala price strategy,price tag,price design creatives,freelance design,design sri lanka,logo design sri lanka,photoshop sinhala type,fiverr sinhalen,online money,fiverr tips,

Post a Comment

0 Comments