Advertisement

එයාගේ සංගීත ජීවිතෙත් ඉවරයි - False pride of Ranu Mondal

එයාගේ සංගීත ජීවිතෙත් ඉවරයි - False pride of Ranu Mondal රනූ මොන්ඩාල් කියන්නේ ඉන්දියාවේ දුම්රිය ස්ථානවල ගී ගයමින් අතට කීයක් හරි හොයාගත්ත ඉතාමත් අසරණ ලෙස ජීවත් වූ කාන්තාවක්. ඇගේ ගායන හැකියව දැක හිමේෂ් රෙෂමියා ඇයව ඉන්දීය ගායිකාවකගේ තත්වයට පත් කරා. නමුත් ඇගේ උඩඟුකම හා උද්දච්චකම නිසා අවසානයේ ඇයට හැමදේම අහිමි උනේ මෙන්න මේ විදියටයි. සම්පූර්ණ වීඩියෝව නරඹන්න

For copyright matters please contact us at : ky232313@gmail.com

These pictures were Downloaded from internet and used under fair usage policy. I do not own any copyright for such content

Mondal

Post a Comment

0 Comments