Advertisement

Three Facts which helps you to never lose - පරාජය වලකන කරුණු තුනක් - By Bhathiya Arthanayake

Three Facts which helps you to never lose - පරාජය වලකන කරුණු තුනක් - By Bhathiya Arthanayake ඔබට ජීවිතයේ වැරදිලා ඇති. ඒ වගේ ම ඔබ පැරදිලා ඇති. ඔබට ජීවිතයේ ඉලක්ක තිබිලා ඇති, ඒ වගේ ම ඉන් ඇතැම් ඒවා ඔබ ජය ගනිද්දී, ඇතැම් ඒවා ඔබ පරාජයට පත් වෙලා ඇති. ඒත් හිතන්න. ආපහු හැරිලා බලද්දි ඒ ඉලක්ක ජයගන්න ඔබට හැකියාව තිබුණේ නැද්ද? ඇත්තටම ඔබට වැරදුනේ, ඔබ පැරදුනේ ඔබට බැරි නිසා ද? නැත්නම්, ඔබ අතින් වූ අඩුපාඩු නිසා ද? අද අපි කථා කරන්නේ ජයග්‍රහණය සඳහා යන්න නම්, ඔබ විසින් මඟ නොහල යුතු කරුණු තුනක් සම්බන්ධවයි.

අභිප්‍රේරක භාතිය අර්ථනායක කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩකයින් රැසකට ජාත්‍යන්තර තරග පදක්කම් දිනා ගන්නට දායක වූ පුද්ගලයෙක්. ඒ වගේ ම ඔහු දැනට ආයතන රැසක පුහුණු සහ අභිප්‍රේරණ වැඩසටහන් මෙහෙයවනවා. උදාහරණයක් ලෙස MAS, HELA, BOC, Peoples Bank, HNB Grameen, AIA Insurance, DIMO වගේ ආයතන රැසක් ඔහුගේ සහය ලබාගෙන තිබෙනවා. ඒ වගේ ම ඔහු තවත් බොහෝ අභිප්‍රේරණාත්මක දෑ තමන්ගේ සමාජ මාධ්‍ය තුල පළ කරමින් ඉන්නවා. ඒ වගේ ම භාතිය කියන්නේ අභිප්‍රේරණය සම්බන්ධයෙන් දැනටමත් කෘති තුනක් රචනා කරපු දක්ෂ ග්‍රන්ථ රචකයෙක්.


ඔහුගේ Motivation.lk Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.



ඔහුගේ Bhathiya Arthanayake Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.


Arthanayake

Post a Comment

0 Comments